ඉඹුල්පේ ප්‍රා‍දේශීය සභාවේ ඉතිහාසය

ඉඹුල්පේ ප්‍රා‍දේශීය සභාව කඩවත මැද දෙකෝරලයෙහි උඩුවගමිගම් පත්තුව හා තලාපිට ගම් පත්තුව ඒකාබද්ධ කර 1987 අංක 17 දරන ප්‍රාදේශීය සභා පණත යටතේ ස්ථාපනය කර ඇත.

සභික නාම ලේඛණ 1988 සිට අද දක්වා

1988 සිට 1989 දක්වා
එක්සත් ජාතික පක්ෂය
1. ගරු සභාපති - H.H.J මෙත්තානන්ද මැතිතුමා (1989/03/20 භීෂණ සමයේ ඝාතනයට ලක්විය)
2. ගරු උප සභාපති -P.R පියදාස මැතිතුමා (1988/12/26 භීෂණ සමයේ ඝාතනයට ලක්විය)
3. ගරු ප්‍රා.ස මන්ත්‍රී -U.H.G. ගුණරත්න මැතිතුමා
4. ගරු ප්‍රා.ස මන්ත්‍රී -E.W.H. ඇල්ලෙගෙදර මැතිතුමා
5. ගරු ප්‍රා.ස මන්ත්‍රී -D.M.ජයසිංහ බණ්ඩාර මැතිතුමා
6. ගරු ප්‍රා.ස මන්ත්‍රී -W.L.K. සිරිවර්ධන මැතිතුමා
7. ගරු ප්‍රා.ස මන්ත්‍රී -O.G. අවුසදහාම් මැතිතුමා
8. ගරු ප්‍රා.ස මන්ත්‍රී -W.R.D.A. පුෂ්පලාල් මැතිතුමා
9. ගරු ප්‍රා.ස මන්ත්‍රී -A.U. කරුණාරත්න මැතිතුමා
10. ගරු ප්‍රා.ස මන්ත්‍රී - P.D. උඩගම මැතිතුමා
11. ගරු ප්‍රා.ස මන්ත්‍රී -H.A.S. රත්නසූරිය මැතිතුමා
12. ගරු ප්‍රා.ස මන්ත්‍රී -M. පියදාස මැතිතුමා

1990-03-08 දින සිට 1991-06-30 දින දක්වා
එක්සත් ජාතික පක්ෂය
1. ගරු සභාපති -J.H.L. විජේරත්න මැතිතුමා
2. ගරු උප සභාපති -H.A.U.S. වීරසිංහ මැතිතුමා
3. ගරු ප්‍රා.ස මන්ත්‍රී -B.N. සෝමපාල මැතිතුමා
4. ගරු ප්‍රා.ස මන්ත්‍රී -U.M. විල්බට් මැතිතුමා
5. ගරු ප්‍රා.ස මන්ත්‍රී -D.W.A.ජයසේන මැතිතුමා
6. ගරු ප්‍රා.ස මන්ත්‍රී -P.L.විට්ටර් කුරේ මැතිතුමා
7. ගරු ප්‍රා.ස මන්ත්‍රී -H.M. පොඩිනිලමේ මැතිතුමා
8. ගරු ප්‍රා.ස මන්ත්‍රී -U.D.H. කරුණාරත්න මැතිතුමා
9. ගරු ප්‍රා.ස මන්ත්‍රී -K.V. සිරිපාල මැතිතුමා
10. ගරු ප්‍රා.ස මන්ත්‍රී -U.A.U. සෙනෙරත් මැතිතුමා

1991-07-01 දින සිට 1996-12-30 දක්වා
එක්සත් ජාතික පක්ෂය
1. ගරු සභාපති- J.M.L. ජස්ටින් මැතිතුමා
2. ගරු උප සභාපති -A.S සෙල්ලහේවා මැතිතුමා
3. ගරු ප්‍රා.ස මන්ත්‍රී - V. පූරාජ් මැතිතුමා
4. ගරු ප්‍රා.ස මන්ත්‍රී -M.L සිරිසේන මැතිතුමා
5. ගරු ප්‍රා.ස මන්ත්‍රී -W.විජේසූරිය මැතිතුමා
6. ගරු ප්‍රා.ස මන්ත්‍රී -W.T ගුණද්‍රාස මැතිතුමා
7. ගරු ප්‍රා.ස මන්ත්‍රී -J.D පියරත්න මැතිතුමා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
1. ගරු ප්‍රා.ස මන්ත්‍රී - E.A. ජස්ටින් මැතිතුමා
2. ගරු ප්‍රා.ස මන්ත්‍රී - J.R. ජායානන්ද මැතිතුමා
3. ගරු ප්‍රා.ස මන්ත්‍රී - H.M.C. බංදුසේන මැතිතුමා
4. ගරු ප්‍රා.ස මන්ත්‍රී - G.චන්ද්‍රපාල මැතිතුමා
5. ගරු ප්‍රා.ස මන්ත්‍රී - W.V.සෝමරත්න මැතිතුමා
6. ගරු ප්‍රා.ස මන්ත්‍රී - W.B.M. වීරසේකර බණ්ඩාර මැතිතුමා

1997-04-25 දින සිට 2002 දක්වා
පොදුජන එක්සත් පෙරමුණ
1. ගරු සභාපති - W.B.M. වීරසේකර බණංඩාර මැතිතුමා
2. ගරු උප සභාපති - U.M.H. බංදුසේන මැතිතුමා
3. ගරු ප්‍රා.ස මන්ත්‍රී - J.R. ජායානන්ද මැතිතුමා
4. ගරු ප්‍රා.ස මන්ත්‍රී - P.L සරත් පුරණගෙදර මැතිතුමා
5. ගරු ප්‍රා.ස මන්ත්‍රී - E.A ජස්ටින් මැතිතුමා
6. ගරු ප්‍රා.ස මන්ත්‍රී - R.M .සෙයිත්තපාල මැතිතුමා
7. ගරු ප්‍රා.ස මන්ත්‍රී -I.G. නිලන්ත කුමාර මැතිතුමා
8.ගරු ප්‍රා.ස මන්ත්‍රී - W.W. වීරසේකර මැතිතුමා
එක්සත් ජාතික පක්ෂය
9. ගරු ප්‍රා.ස මන්ත්‍රී -E.A.වජිර දිසානායක මැතිතුමා
10. ගරු ප්‍රා.ස මන්ත්‍රී -M.පියදාස මැතිතුමා
11. ගරු ප්‍රා.ස මන්ත්‍රී -P.A. නිමල් සුමනසේන මැතිතුමා
12. ගරු ප්‍රා.ස මන්ත්‍රී -G.D අතුල කුමාරසිරි සේමපාල මැතිතුමා
13. ගරු ප්‍රා.ස මන්ත්‍රී - පොන්නන් රත්නම් මැතිතුමා

2002-04-15 දින සිට 2006 දක්වා
එක්සත් ජාතික පක්ෂය
1.ගරු සභාපති -E.A. වජිර දිසානායක මැතිතුමා
2. ගරු උප සභාපති -S.H.රත්නපාල මැතිතුමා
3. ගරු ප්‍රා.ස මන්ත්‍රී - A.A. සරත් ගුණසිංහ මැතිතුමා
4. ගරු ප්‍රා.ස මන්ත්‍රී -P.L ඇන්ටන් ලසන්ත කුරේ මැතිතුමා
5. ගරු ප්‍රා.ස මන්ත්‍රී - P.M රත්නසිරි ද සිල්වා මැතිතුමා
6. ගරු ප්‍රා.ස මන්ත්‍රී -S.H කෝලිත සේනාරත්න බණ්ඩිර මැතිතුමා
7. ගරු ප්‍රා.ස මන්ත්‍රී -M.M. සමන් දිසානායක මැතිතුමා
8. ගරු ප්‍රා.ස මන්ත්‍රී - පොන්නම් රත්නම් මැතිතුමා
පොදුජන එක්සත් පෙරමුණ
1. ගරු විපක්ෂ නායක- D.R. ඉන්දු ගුණතිලක මැතිතුමා
2. ගරු ප්‍රා.ස මන්ත්‍රී - W.B.M.වීරසේකර බංඩාර මැතිතුමා
3. ගරු ප්‍රා.ස මන්ත්‍රී -S.G.V.ශ්‍රීලාල් සෙනරත් මැතිතුමා
4. ගරු ප්‍රා.ස මන්ත්‍රී - W.K. ගුරුගේ මැතිතුමා
ස්වාධීන
1.ගරු ප්‍රා.ස මන්ත්‍රී - M.L.වික්‍රමපාල මැතිතුමා

2006-04-15 දින සිට 2011-01-06 දක්වා
එක්සත් ජනතා නිදහස් සන්ධානය
1. ගරු සභාපති - D.R. ඉන්දු ගුණතිලක මැතිතුමා
2. ගරු උප සභාපති - W.B.M.වීරසේකර බංඩාර මැතිතුමා
3.ගරු ප්‍රා.ස මන්ත්‍රී වසන්ත ගුරුගේ මැතිතුමා
4. ගරු ප්‍රා.ස මන්ත්‍රී -S.G.V.A. ශ්‍රීලාල් සෙනරත් මැතිතුමා
5.ගරු ප්‍රා.ස මන්ත්‍රී -J.R. ජයානන්ද මැතිතුමා
6.ගරු ප්‍රා.ස මන්ත්‍රී -P.G සමන්ත ජයවර්ධන මැතිතුමා
7.ගරු ප්‍රා.ස මන්ත්‍රී - G. ආරියවංශ මැතිතුමා
8.ගරු ප්‍රා.ස මන්ත්‍රී - K.K නයනප්‍රිය මැතිතුමා
9.ගරු ප්‍රා.ස මන්ත්‍රී - ඉන්දික ජයමාන්න මැතිතුමා
එක්සත් ජාතික පක්ෂය
1.ගරු ප්‍රා.ස විපක්ෂ නායක- P.L ඇන්ටන් ලසන්ත කුරේ මැතිතුමා
2.ගරු ප්‍රා.ස මන්ත්‍රී - S.H.රත්නපාල මැතිතුමා
3.ගරු ප්‍රා.ස මන්ත්‍රී - S.D.A සුදුවැල්ල මැතිතුමා
ජනතා විමුක්ති පෙරමුණ
1.ජනතා විමුක්ති පෙරමුණ- W.M අසංක බණ්ඩාර මැතිතුමා

2011-01-06 සිට 2015-05-14 දක්වා
එක්සත් ජනතා නිදහස් සන්ධානය
1. ගරු සභාපති -D.R. ඉන්දු ගුණතිලක මැතිතුමා
2. ගරු උප සභාපති- වසන්ත කුමාර ගුරුගේ මැතිතුමා
3. ගරු ප්‍රා.ස මන්ත්‍රී - ඩබ්.බී.එම් වීරසේකර බණ්ඩාර මැතිතුමා
4.ගරු ප්‍රා.ස මන්ත්‍රී -S.G.V.A. ශ්‍රීලාල් සෙනරත් මැතිතුමා
5.ගරු ප්‍රා.ස මන්ත්‍රී -J.R. ජයානන්ද මැතිතුමා
6.ගරු ප්‍රා.ස මන්ත්‍රී - T.D. හරිස්චන්ද්‍ර මැතිතුමා
7.ගරු ප්‍රා.ස මන්ත්‍රී - G.ආරියවංශ මැතිතුමා
8.ගරු ප්‍රා.ස මන්ත්‍රී- K.K නයනප්‍රිය මැතිතුමා
9. ගරු ප්‍රා.ස මන්ත්‍රී- E.M. ඉන්දික රෝහණ ජයමාන්න මැතිතුමා
එක්සත් ජාතික පක්ෂය
1. ගරු ප්‍රා.ස විපක්ෂ නායක -පී.එල්.ඒ. ලසන්ත උදය කුමාර මැතිතුමා
2. ගරු ප්‍රා.ස මන්ත්‍රී - පී.කේ. සමන්ත කුමාර කරුණාසේන මැතිතුමා
3. ගරු ප්‍රා.ස මන්ත්‍රී - එම්.එම්. අමිල සමන් ගුණසේකර මැතිතුමා
4. ගරු ප්‍රා.ස මන්ත්‍රී - පී.රත්නම් මැතිතුමා

2018-03-20 සිට 2023.03.19 දක්වා
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ
1. ගරු සභාපති - එස්.ජි.වි.ඒ. ශ්‍රීලාල් සෙනරත් මැතිතුමා
2. ගරු උප සභාපති - ජේ.එම්.ඩබ්.කේ.බන්දුසේන මැතිතුමා
3. ගරු ප්‍රා.ස මන්ත්‍රී - ජේ.ආර්. ජයානන්ද මැතිතුමා
4. ගරු ප්‍රා.ස මන්ත්‍රී - ඉන්දික රෝහණ ජයමාන්න මැතිතුමා
5. ගරු ප්‍රා.ස මන්ත්‍රී - කේ.කේ. නයනප්‍රිය චමින්ද කුමාර මැතිතුමා
6. ගරු ප්‍රා.ස මන්ත්‍රී - ඩබ්.නිරංජලා විජේසිංහ මැතිතුමිය
7. ගරු ප්‍රා.ස මන්ත්‍රී - ටි.ආර්.දිනසිරි පුෂ්පකුමාර මැතිතුමා
8. ගරු ප්‍රා.ස මන්ත්‍රී - ගුරුගේ චන්ද්‍රපාල මැතිතුමා
9. ගරු ප්‍රා.ස මන්ත්‍රී - ජි.ඩි.එන්.එන්.අබේවික්‍රම මැතිතුමා
10. ගරු ප්‍රා.ස මන්ත්‍රී - බි.එම්.අජිත් බණ්ඩාර මැතිතුමා
11. ගරු ප්‍රා.ස මන්ත්‍රී - ආර්.එම්.සමන්ත ජයසිංහ මැතිතුමා
12. ගරු ප්‍රා.ස මන්ත්‍රී - එච්.ජි.සදුනි කවිෂා ගාල්ලගේ මැතිතුමිය
13. ගරු ප්‍රා.ස මන්ත්‍රී - ඩබ්.ඒ.සුමිත් ගුණරත්න මැතිතුමා
14. ගරු ප්‍රා.ස මන්ත්‍රී - දෙවටගේ ධර්මදාස මැතිතුමා
එක්සත් ජාතික පක්ෂය
1. ගරු ප්‍රා.ස විපක්ෂ නායක -පී.එල්.ඒ. ලසන්ත උදය කුමාර මැතිතුමා
2. ගරු ප්‍රා.ස මන්ත්‍රී - පී.කේ. සමන්ත කුමාර කරුණාසේන මැතිතුමා
3. ගරු ප්‍රා.ස මන්ත්‍රී - එම්.එම්. අමිල සමන් ගුණසේකර මැතිතුමා
4. ගරු ප්‍රා.ස මන්ත්‍රී - ඩබ්.අයි. චමින්ද ප්‍රසාද් මැතිතුමා
5. ගරු ප්‍රා.ස මන්ත්‍රී - එම්.එම්.චාන්දනි කුමාරි ජයතිලක මැතිතුමිය
6. ගරු ප්‍රා.ස මන්ත්‍රී - ඒ.පි.එමරෙන්සියා මේරි මැතිතුමිය
එක්සත් ජනතා නිදහස් සන්ධානය
1. ගරු ප්‍රා.ස මන්ත්‍රී - ඩි.ආර්. ඉන්දු ගුණතිලක මැතිතුමා
2. ගරු ප්‍රා.ස මන්ත්‍රී - එම්.සුරංග මැණික් විජේතුංග මැතිතුමා
3. ගරු ප්‍රා.ස මන්ත්‍රී - මුනියන්ඩි මල්ලිකාදේවි මැතිතුමිය
එකමුතු ප්‍රගතිශිලි සන්ධානය
1. ගරු ප්‍රා.ස මන්ත්‍රී - අයි.ඇන්ටන් ප්‍රගාස් මැතිතුමා
ජනතා විමුක්ති පෙරමුණ
1. ගරු ප්‍රා.ස මන්ත්‍රී - ඊ.එම්.ගුණසේන මැතිතුමා