ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ මාර්ග ගත ගෙවීම්

 

 

ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවෙන් ඔබ ලබා ගනු ලබන සියළුම සේවා සදහා (පරිසර බලපත්‍ර ගාස්තු සහ පරිසර බලපත්‍ර අළුත් කිරීමේ ගාස්තු හැර) මාර්ගගත ලෙස ගෙවීම් කිරීමේ පහසුකම ඔබ වෙත සකසා ඇත. ඒ අනුව ඉහත වීඩියෝ පටය මගින් මාර්ගගත ගෙවීම් සදහා ගිණුමක් සකස් කිරීම සහ ගෙවීම් කටයුතු සිදු කරන ආකාරය විස්තර කෙරේ. එම ගෙවීම් කටයුතු සිදු කරන විටදී ඔබගේ ගෙවීමට අදාල සම්පූර්ණ විස්තරයක් ගෙවීම් විස්තරය තුල සදහන් කිරීමට කාරැණික වන්න.

ඉතා වැදගත් :
ජල බිල්පත් ගෙවීමේදී අදාල ජල ව්‍යාපෘතිය (පින්නවල, පඹහින්න, අළුත්නුවර, නාකැටියවත්ත, නළුවෙල, ගලගම, රත්මලවින්න, වැටකොළුලන්ද, අමුවතුගොඩ) ලෙසද, පාරිභෝගික නම, හැදුනුම්පත් අංකය සහ පාරිභෝගික අංකයද අනිවාර්යෙන් සටහන් කිරීමට කාරැණික වන්න.

ඔබ භාවිතා කල මුරපදය නැවත ගෙවීම් කිරී⁣මේදී භාවිතා කිරීමටද අවශ්‍ය වේ. 0452287361 අංකය අමතා වැඩිදුර තොරතුරැ ලබා ගත හැක.

 

මාර්ග ගත ගෙවීම් සදහා මෙතැනින් පිවිසෙන්න