ලිපිනය:ඉඹුල්පේ ප්රදේශීය සභාව,මොරහැල,බළන්ගොඩ
විද්යුත් ලිපිනය:imbulpeps@gmail.com
දුරකථන අංක:(+94) 452287361
ෆැක්ස් : (+94) 452287361
ලේකම්:(+94) 0718004349 Facebook Page:https://www.facebook.com/imbulpeps
විශේෂ නිවේදනයයි..
ඉඹුල්පේ ප්රාදේශීය සභා බල ප්රදේශයේ ජනතාවට වඩාත් ඵලදායී සේවයක් ලබා දීමේ අරමුණින් 2025 වර්ෂයේ අයවැය සකස් කිරීම සඳහා ප්රදේශවාසී ඔබේ අදහස් හා යෝජනා ලබා ගැනීමට අදහස් කර ඇති අතර, ඔබ ප්රදේශයේ සංවර්ධන යෝජනා,ආදායම් උත්පාදන යෝජනා හා සුබ සාධන යෝජනා 2024 අගෝස්තු මස 20 වන දිනට පෙර අප වෙත ලබා දෙන්න.(සැ.යු - සභා ප්රතිපාදන හා විෂය පථයට අදාලව ඔබේ අදහස් හා යෝජනා වලට ප්රමුඛතාව දෙනු ලැබේ)
මෙතැනින් ඒ සඳහා පහත ගුගල් පෝරමය (google forms) සම්පූර්ණ කරන්න.