ඉඹුල්පේ ප්‍රදේශීය සභාවේ ජල අංශය

සභාව විසින් පවත්වාගෙන යනු ලබන ජල යෝජනා ක්‍රමවල ජල සම්බන්ධතා ලබා දීම හා පවත්වා ගෙන යාම සේවාව ලබා ගැනීම සදහා ඔබ විසින් ඉදිරිපත් කල යුතු ලේඛන හා ලියවිලි :

• ආයතන ප්‍රධානියා විසින් අනුමත කළ ඉල්ලිම් ලිපිය.
• නව ජල සම්බන්ධතා ලබා ගැනීම් අයදුම්පතක් ලබා ගැනීම(රු.25.00ක් ගෙවා ලබා ගත යුතුය).
• නිවැරදිව සම්පුර්ණ කරන ලද අයදුම්පත්‍රය ග්‍රාම නිලධාරි විසින් හා ප්‍රාදේශීය ලේකම් විසින් තම ඉඩමේ පදිංචි තහවුරු
• ඉඩමේ අයිතිය තහවුරු කිරිම සඳහා ඔප්පු පිටපත

ලේඛන හා ලියවිලි භාර දිමෙන් පසු :
• තාක්ෂණ නිලධාරී වෙත යොමු කර වාර්තාව ලබා ගැනිම
• නව ජල සම්බන්ධතා ගාස්තු වශයෙන් රු.13000.00 ගෙවිය යුතුය
• ජල සම්බන්ධතාවය ලබා දෙන දිනය දක්වමින් පාරිභෝගිකයා වෙත ලිපියක් යොමු කිරිම
• ජල සම්බන්ධතාවය ලබා දිම හා මාසිකව බිල්පත් නිකුත් කිරිම

වෙනත්:
• මාස 03ක් ජල ගාස්තු ගෙවිම පැහැර හරින අවස්ථාවලදි දැනුම් දිමකින් තොරව ජල සැපයුම විසන්ධි කිරිමට කටයුතු කරනු ලැබේ)
• විසන්ධි කළ ජල සැපයුම් නැවත ලබා දිමේදි රු.3000.00 ක මුදලක් අය කරනු ලැබේ.
• පාරිභෝගික නාමය වෙනස් කිරිම සඳහා,
- ඉල්ලිම් ලිපිය
- වර්තමාන ජල හිමියාගේ කැමැත්ත ප්‍රකාශ කරන ලිපියක් (මිය ගොස් ඇත්තම් මරණ සහතිකයේ පිටපතක්)
- ඉඩමේ අයිතිය තහවුරු කිරිම සඳහා ඔප්පු පිටපත.
- නිවැරදිව සම්පුර්ණ කරන ලද අයදුම්පත්‍රය.


ඉඹුල්පේ ප්‍රාදේශිය සභාවේ පානීය ජල ව්‍යාපෘති

ප්‍රාදේශීය සභාව විසින් ජල ව්‍යාපෘති 9 ක් නඩත්තු කරමින් පවත්වාගෙන යයි. එහි සේවය කිරීම සදහා නඩත්තු භාරකරුවකු, නව ජල සම්බන්ධතා ලබා දීම, මණු කියවීම වෙනුවෙන් සේවකයන් පහත පරිදි යොදවමින් ඵලදායි සේවාවක් පාරිභෝගිකයන්ට ලබා දීමට කටයුතු කරයි. සෑම ජල ව්‍යාපෘතියක්ම අධීක්ෂණය කිරීම කාර්මික නිලධාරී එම්.පී.එන්.මුණසිංහ මයා විසින් සිදු කරයි. බල ප්‍රදේශයේ ජනතාවට ජල පහසුකම ලබා දෙමින් සැමට ජලය ලබා දී ජනතාවගේ අවශ්‍යතාවය කාර්‍යක්ෂමව හා ඵලදායි ලෙස ඉටුකිරීම අපගේ අපේක්ෂාවයි.

ජල ව්‍යාපෘතියේ නම පාරිභෝගික සංඛ්‍යාව අදාළ ව්‍යාපෘතිය නඩත්තු කරන අයගේ නම හා දුරකථන අංකය මනු කියවන අයගේ නම හා දුරකථන අංකය
පින්නවල 516 නුවන් අනුරුද්ධ මයා
076-4350972
ඒ.ජි.චාමර රුවන් මයා
075-0198300
රත්මලවින්න 280 ඊ.එම්.වික්‍රමරත්න මයා
071-5539018
ප්‍රියන්ත ජයවර්ධන මයා
077-7137361
නළුවෙල 78 මධුර ජයසිංහ මයා
0740327158
ජනංජය කුමාරතිස්ස මයා
071-5528407
අමුවතුගොඩ 19 කේ.පී. සිරිසේන මයා ජනංජය කුමාරතිස්ස මයා
071-5528407
ගලගම 332 බි.එම්.බුද්ධදාස මයා
071-9571290
එස්.ඒ. ඉන්දික පුෂ්පකුමාර මයා
077-8714096
පඹහින්න 442 එස්.ඒ. ඉන්දික පුෂ්පකුමාර මයා
077-8714096
එස්.ඒ. ඉන්දික පුෂ්පකුමාර මයා
077-8714096
නාකැටියවත්ත 75

පේමරත්න මයා
0710624676

මධුර ජයසිංහ මයා
0740327158

එස්.ඒ. ඉන්දික පුෂ්පකුමාර මයා
077-8714096
වැටකොළුලන්ද 74 නුවන් අනුරුද්ධ මයා
076-4350972
ඒ.ජි.චාමර රුවන් මයා
075-0198300
අළුත්නුවර 708

ප්‍රියන්ත ජයවර්ධන මයා
077-7137361

පියල් රාමචන්ද්‍ර මයා
075-7729800

ජනංජය කුමාරතිස්ස මයා
071-5528407

 

ජල ගාස්තු

ඒකක ගුරුත්ව ජල ව්‍යපෘති සඳහා ඒකකයකට ගාස්තුව පොම්පිය ජල ව්‍යපෘති සඳහා ඒකකයකට ගාස්තුව
1-10 රු.12.00 රු.30.00
11-20 රු.15.00 රු.38.00
21-25 රු.25.00 රු.45.00
26-30 රු.28.00 රු.45.00
31-40 රු.40.00 රු.60.00
41-50 රු.50.00 රු.60.00
50ට වැඩි රු.80.00 රු.100.00

 

• සේවා ගාස්තුව රු.100.00
• රාජ්‍ය ආයතන සඳහා පළමු ඒකකයේ සිට රු.42.00 බැගින්
• පුණ්‍ය ආයතන සඳහා මුල් ඒකක 10 නිදහස් කරන අතර ඉන්පසු ගෘහ සම්බන්ධතා ආකාරයට
• වාණිජ ආයතන සඳහා ඒකක 1-50 දක්වා රු.40.00 බැගින් හා ඒකක 50ට වැඩි රු.90.00 බැගින් අය කරනු ලැබේ.


ගුරුත්ව ජල ව්‍යාපෘති
• පින්නවල
• වැටකොළුලන්ද
• ගලගම
•පඹහින්න

පොම්පිය ජල ව්‍යාපෘති
• අලුත්නුවර
• නළුවෙල
• නාකැටියවත්ත
• අමුවතුගොඩ

• රත්මලවින